Our Vision

 


පාසලේ දැක්ම, මෙහෙවර, අරමුණු සහ ඉලක්ක/උපාය

2025 දී අභියෝගවලට නොසැලී ජයග්‍රහණය කරා

වැඩ ලෝකයට ගැළපෙන අභියෝග ඉදිරියේ නොසැලෙන බහු සාක්ෂරතාවය සහිත ශිෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීම

                

 

ප්‍රමුඛතා ඉලක්ක (Goals)                                                                                                                                                          

                                                                                                                                                           

  විද්‍යාලයට ප්‍රවේශ වන සෑම දරුවෙක් හටම උසස් අධ්‍යාපනයට හෝ වෘත්තිය    අධ්‍යාපනයට  යොමුවීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා දීම.  

                                                                                                                  


      නව ලොවට ගැලපෙන පරිදි නව නිපුනතා හා තාක්ෂණය දරුවන්ට ලබාදීම.                                                                                 

                                 අන්තර් පුද්ගල සබඳතා නායකත්වය හා ගුණාංග සංවර්ධනය.                                         

             සහකම්පනය සහ දරුවන්ගේ චිත්තවේග පාලනය කිරීමේ කුසලතා වැඩිදියුණු කිරීම.    



Comments